හෙට පැය 03යි විනාඩි 40ක විදුලිය කැපීමක්

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් හෙට(20) දිනයේ දී පැය 03යි විනාඩි 40ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.

ඒ අනුව A,B,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සදහා දිවා කාලයේ පැය දෙකයි මිනිත්තු 20 ක් සහ රාත්‍රියේ පැය එකයි විනාඩි 20 ක් විදුලිය විසන්ධි කෙරේ.

CC කලාපය  සදහා පෙරවරු 6.00 සිට 8.30 දක්වා පැය දෙකයි මිනිත්තු 30 ක් විදුලිය කැපේ.

එසේම M,N,O,X,Y,Z කලාප සදහා  උදෑසන 5.30 සිට 8.50 දක්වා පැය 03ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published.