අද විදුලි කප්පාදුවේ වෙනසක්

අද (20)  දින පැය 3 යි විනාඩි 40 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින්  අනුමත කර තිබෙයි

ඒ අනුව,

ABCDEFGHIJKLPQRSTUVW – දිවා කාලයේ පැය 2 යි මිනිත්තු 20 යි සහ රාත්‍රියේ පැය 1 යි මිනිත්තු 20 ක් 

CC කාණ්ඩය – උදෑසන 6.00 සිට 8.30 දක්වා පැය 2 යි විනාඩි 30 ක් 

කණ්ඩායම් MNOXYZ – උදෑසන 5.30 සිට 8.30 දක්වා පැය 3 ක් වශයෙන් දක්වා ඇත

Leave a Reply

Your email address will not be published.