ජනාධිපති මාධ්‍ය අංශයේ නව ප්‍රධානීන්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධනුෂ්ක රාමනායක ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්කර තිබේ.

එසේම ශානුක කරුණාරත්න ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධුරයට පත්කර ඇත.

Leave a Reply

Your email address will not be published.