පුටින්ගෙන් ජනපති රනිල්ට සුබ පැතුම්

රුසියානු ජනපති විලැඩිමීර් පුටින් විසින් ශ්‍රි ලංකාවේ  8 වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙයි

ජනපති ධූරයට පත් වීම සම්බන්ධයෙන් සුභාශිංෂන එක් කරන රුසියානු ජනපති පවසන්නේ රුසියාව හා ශ්‍රි ලංකාව අතර සබදතාවය තදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බවයි.

රුසියානු හා ශ්‍රිලංකික ජනතාව වෙත ඵලදායී වන ලෙස ද්විපාර්ශවික සහයෝගීතාවය අපේක්ෂා කරන බව ද මෙම සුභාශිංසන පණිවිඩයේ වැඩිදුරටත් සදහන් වෙයි

Leave a Reply

Your email address will not be published.