ඉන්ධන කෝටාවේ වෙනසක් – ලැබෙන ඉන්ධන ප්‍රමාණයත් වැඩි වෙයි

සතියක දී වාහනවලට ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට කටයුතු කර තිබෙන බව විදුලි බල හා බලශති අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.
ඒ අනුව මෙම වැඩි කරන ලද ඉන්ධන කෝටාව ලබා දීමට නියමිත වන්නේ QR කේත පරීක්ෂා ක්‍රමවේදය යටතේයි.
ඒ අනුව එක් එක් වාහන වර්ගය අනුව සතියකට ලැබෙන සංශෝධිත ඉන්ධන කෝටාව පහත දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published.