නව රජයේ පත් වූ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වලට සහභාගී විය. එහි විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පූජ්‍ය ධම්මරංසි හිමියෝද ඇමැති සිසිර ජයකොඩි, හිටපු ඇමැති ගාමිණි ලොකුගේ යන මහත්වරුද මෙහි වෙති.
2022-07-26