ශ්‍රී ලංකාව, චීනය සමග ණය ප්‍රතිව්‍යුවහගත කිරීමකට යා යුතු බව IMF කියයි

ශ්‍රී ලංකාව කඩිනමින් චීනය සමග ණය ප්‍රතිව්‍යුවහගත කිරීමකට යොමුවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු හා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් සඳහන් කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 

චීනය, ශ්‍රී ලංකාවේ විශාල ණයහිමියෙකු වන අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව, චීනය සමඟ ක්‍රියාශීලීව සම්බන්ධ විය යුතු බව ද ඔහු පවසා තිබේ. 

එමෙන්ම මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිලධාරීන් සමඟ IMF තාක්ෂණික සාකච්ඡා සිදුවෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත 

Leave a Reply

Your email address will not be published.