රත්ගම වෙඩි තැබීමකින් අයෙක් මරුට


රත්ගම ගම්මැද්දගොඩ දී වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තවත් අයකු  තුවාල ලබා රෝහල් ගත කළ බව රත්ගම පොලීසිය කියයි.

මේ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ රත්ගම ගම්මැද්දෙගොඩ පදිචි විශ්‍රාමික යුද හමුදා සෙබළකු බවද පොලීසිය කියයි.

වෙඩි වැදී තුවාල ලැබූ තැනැත්තාද එම ප්‍රදේශයේම පදිචි අයෙක් බවත් පොලීසිය කියයි.

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු මේ වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවද පොලීසිය කියයි

Leave a Reply

Your email address will not be published.