හැටන් මාර්ගය අවහිර වෙයි

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වැසි නිසා මේ වන විට පස් කඳු කඩා වැටීමෙන් හැටන් කොළඹ සහ හැටන් මහනුවර මාර්ග අවහිර වී ඇතැයි පොලිසිය පවසයි .එම නිසා මෙම මාර්ගවල රථ වාහන ධාවනය කරන පුද්ගලයින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published.