විදුලිය,ඛනිජ තෙල්, රෝහල් අත්‍යාවශ්‍ය කරයි

විදුලිබල සැපයුම, ඛනිජ තෙල් සැපයුම සහ රෝහල් සාත්තු සේවා කටයුතු අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

මහජනතාව වෙනුවෙන් එම සේවා අඛණ්ඩව පවත්වාගෙන පවත්වා ගෙන යෑමේ අරමුණින් යුතුව ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

Leave a Reply

Your email address will not be published.