සති අන්තයේ විදුලි කප්පාදුවක් නෑ

එළඹෙන සති අන්තයෙ විදුලි කප්පාදුව නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය.

ඒ අනුව හෙට (6) සහ අනිද්දා (7) විදුලිය විසන්ධි කිරීමක් සිදුනොවන බව රත්නායක මහතා වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published.