සර්වපාක්ෂික අරගලකරුවෝත් ජනපති හමුවේ !

අරගලයේ පාර්ශවකාර සංවිධාන කිහිපයක් ම අද (05) දිනයේ ජනාධිපතිවරයා හමුවීමට නියමිතව ඇත.

අද (05දා) පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා තම සංවිධානයට ද ආරාධනයක් ලැබී ඇතැයි ‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published.