හදිසි නීතිය දිගටම තියන්නේ නෑ

හදිසි නීතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට තමාගේ බලාපොරොත්තුවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සජබ මන්ත්‍රීවරුන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා පැවසුයේ පසුගියදා සිදුවූ ප්‍රචණ්ඩකාරී වැටලීම් හේතුවෙන් හිදිසි නීතිය පැනවීමට සිදු වු බවයි.

එහෙත් ඉදිරි ආර්ථික වැඩපිළිවෙළේදී යම් යම් නීති පැනවීමට සිදු වෙන අතර එහිදී හදිසි නීතිය අවශ්‍ය බව ජනාධිපතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published.