ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීම තවත් කල්යයි

ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීම හෙට (8) පස්වරුවේ නිවේදනය කිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියකු අද (7) පස්වරුවේ පැවසීය.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා මීට පෙර පැවසුවේ පසුගිය 5 වැනිදා ලිට්‍රෝ ගෑස් මිල පහත දමන බවත් එම පහත දැමීම රුපියල් 50 කට වැඩි වන බවත්ය.

සභාපතිවරයා පැවසූ දිනට වඩා දින දෙකක් මේ වන විට ගතවී තිබේ.  

Leave a Reply

Your email address will not be published.