කොටුවේ අදත් විරෝධතා

රාජ්‍ය මර්ධනයට හා විරෝධය පෑමට ඇති අයිතිය සුරකින ලෙසත් හදිසි නීතිය වහා හකුලා ගන්නා ලෙස රජයට බලකරමින් අන්තර් ආගමික කමිටුව සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට අද (08) පැවැත්වේ 

එහිදී විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් නියත විරෝධතාවයේ යෙදුණු අයුරු හා එයට භික්ෂූන් වහන්සේලා හා කතෝලික පූජකවරු  හින්දු පූජකවරු ඇතුළු පිරිසක් සහභාගි විය

Leave a Reply

Your email address will not be published.