QR එකට අද රෑ වෙනදේ

ඉන්ධන සදහා ලබා දී ඇති කේත අංකය අද මධ්‍යම රාත්‍රියේ සිට ස්වයංක්‍රීයව යාවත්කාලීන වී ලබන සතිය සඳහා අදාල ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීමට පහසුකම් සපයන බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.ඒ අනුව ඉදිරියේදී ඉන්ධන ලබා දිය යුතු ප්‍රමාණය පිලිබඳව දත්ත විශ්ලේෂණය කර අවශ්‍ය වෙනස් වීම් සිදු කරන බව ද සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published.