ලොව පුරා Google බිද වැටෙයි

ලොව පුරා දහස් ගණන් පරිශීලකයින්ගේ ගූගල් අන්තර්ජාල සැපයුම බිඳ වැටීමකට ලක්ව ඇතැයි විදෙස් වාර්තා පවසයි.

එක්සත් ජනපදයේ, එරට වේලාවෙන් රාත්‍රී 9.20 ට පමණ ගූගල්  ක්‍රියා විරහිත වූ බව 40,000 කට වැඩි පිරිසක් වාර්තා කර තිබෙයි.

එමෙන්ම Google Explorer සමඟ පරිශීලකයන් ගැටළු ලියාපදිංචි කර ඇති බව Realtime online platform Downdetector වාර්තා කර ඇත.

කෙසේ වෙතත් මෙම බිද වැටීමට හේතුව තවමත් අනාවරණය වී නොමැත.

Leave a Reply

Your email address will not be published.