මිළ සූත්‍රයකට අනුව ගෑස් මිළ සංශෝධනයට පියවර

සෑම මසකම 05 වන දින ගෘහස්ථ ගෑස් මිළ මිල සුත්‍රයකට පදනම්ව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි.

අඛණ්ඩව ජනතාවට ගෘහස්ථ ගෑස් සැපයීමේ පියවරක් වශයෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම යෝජනාව මුදල් අර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපතිතුමන් විසින් කැබිනට් මණ්ඩලයට යොමු කර තිබෙයි.

Leave a Reply

Your email address will not be published.