පවති මාධ්‍ය සාකච්ඡාව සදහා ගාලුමෝදර අරගල කරුවන් නියෝජනය කරමින් එරංග ගුණසේකර මහතා අදහස් දැක්වුයේ පුරා මාස හතරක් පුරාවට ජාතික හා ජ්‍යාත්තන්තර අලුත් අත්දැකිම් ලබා දෙමින් නව අරගල මාදිලියකට පන පොවමින් රට තුල අරගලයක් පවත්වා ගෙන ගිය බවත් පුරා මාස හතරක කාලයක් මුලුල්ලේ පවත්වාගෙන යන ලද අරගලය වෙනස් කල අතර එයින් එක් මාදිලයක් වනුුුයේ බිම් අල්ලා සිටීමත්ය. ඊයේ රාත්‍රියේ සිට එම මාදිලිය වෙනස් කිරීමකට භාජනය කිරීමට සිදුවිය. එම කරුණු හේතුකොටගෙන අපගේ අරගල මාදිලියේ එක් මාදිලියක් වෙනස් කිරීමට ක්‍රියාමාර්ග ගත් බවට ප්රකාශකල අතර ජාතික හා ජාත්‍යාන්තර අත්දැකීම් ලබා දෙමින් පවතින මෙම අරගලය අප්‍රේල් මස 9 වනදින පාලකයන් බලාපොරොත්තු නොවූ අන්දමින් අරගල කරුවන් තුල ඇති සාමූහිකත්වය හේතුකොටගෙන අරගල භූමිය අත් පත් කර ගත් බවත් මැයි මස 9 වන දි
2022-08-10