ඛනිජ තෙල් බෙදා හැරීමේ කැබිනට් තීරණයට එරෙහිව පෙත්සමක්

ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවලින් ඛනිජතෙල් ආනයනය කර ලංකා ඛනිජ තෙල් සංස්ථාව හරහා බෙදා හැරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතියදීම බලරහිත කරන්නැයි  ඉල්ලා ඛනිජතෙල් සංස්ථාවට අනුයුක්ත  ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතැළු අමාත්‍ය මණ්ඩලය ඇතුළු ඛනිජ තෙල් සංසථාවේ 28 දෙනෙක් නම්කරනු ලැබ සිටිති.

Leave a Reply

Your email address will not be published.