සංශෝධිත තැපැල් ගාස්තු ගැසට් කෙරේ

අගෝස්තු 15 වනදා සිට තැපැල් ගාස්තු සංශෝධනයක් සිදු කිරිමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙයි

එම ගැසට් නිවේදනය  ජනමාධ්‍ය හා තැපැල් විෂය භාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

මෙම ගැසට් නිවේදනයට අනුව නව තැපැල් ගාස්තු පිළිබද සම්පූර්ණ විස්තරය පහතින් දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published.