විද්‍යා පීඨ වලට අයදුම්පත් කැදවීමේ කාලය දීර්ඝ කෙරේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සදහා අයදුම්පත් කැදවීමේ අවසන් දිනය මේ මස 19  දක්වා දීර්ඝ කර ඇත.

එමෙන්ම උසස් පෙළ සමත් සිසුන් සදහා හදුන්වාදුන් පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published.