සිංහල බසට විතරක් මුල් තැන දෙන්න එපා – සජිත්

සිංහල භාෂාවට පමණක් ප්‍රමුඛත්වය දීමෙන් මෙරට දරු පරපුරට සෙතක් අත් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
පැල්මඩුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.
එමෙන්ම අග්‍රාමාත්‍ය ධුරය දැරීමට වඩා එකතු වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් වැඩ කිරීමට තම පක්ෂය සූදානම් බව විපක්ෂ නායකවරයා පවසනවා.

Leave a Reply

Your email address will not be published.