තායිලන්තයේ දකුණුදිග ප්‍රදේශයේ පිපිරීම් සහ ගිනි තැබීම මාලාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාර සහ ගිනි තැබීම් වෙළඳ සහ සහ ඉන්ධන පිරවුම් හල් ඉලක්ක කර සිදුව ඇති බවත් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.
ස්ථාන 17ක සිදු වූ මෙවන් සිදුවීම් සම්බන්ධයෙන් වගකීම කිසිවෙකු මෙතෙක් භාරගෙන නැත.