ලොව උසම දුම්රිය පාළම ඉදි කිරීමට ඉන්දියාව සමත් වී තිබෙනවා.
චෙනාබ් ගංගා නිම්නයේ ඉදිකර තිබෙන මෙම දුම්රිය පාළමේ උස මීටර 359ක් වන අතර දිග කිලෝමීටර 1.3ක්.
උදම්පූර් – ශ්‍රී නගර් දුම්රිය ව්‍යාපෘතිය යටතේ මෙම පාළම ඉදිකර ඇති අතර මෙහි විශේෂත්වය වන්නේ දේශීය සමාගම් බහුතරයක් මෙම ව්‍යාපෘතියට දායකවීමයි.
2022-08-18