CID ය ජනපතිගෙන් ප‍්‍රකාශයක් ගනී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

ඒ පසුගිය ජූලි 09 වන දා කලහකාරීන් විසින් ඒ මහතාගේ නිවස ගිනි තැබීමේ සිදුවීමට අදාලවයි.

මේ වන විට එම සිදුවීම සම්බන්ධයෙන් සිරස නාලිකාවේ ප්‍රධානියා ගෙන් ප්‍රශ්න කර ඇති අතර එහි මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන සිටි.

Leave a Reply

Your email address will not be published.