බස් රථයකට ගොඩවූ ඇමති බන්දුලට මගීන්ගෙන් දැඩි විරෝධය

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට අද බස් රථයකදී එල්ල වූ විරෝධයක් හේතුවෙන් ඔහු බස් රථය තුළ අපහසුතාවයට පත් වී ඇත.

ජාතික ගමනාගමන කොමිසන් සභාව විසින් විසින් හඳුන්වා දුන් ‘ඊ ටිකට්’ සංකල්පය යටතේ ඉලෙක්ට්‍රොනික කාඩ් පතක් සඳහා හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතියකට අමාත්‍යවරයා මෙසේ සම්බන්ධ වූයේ දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල දෙසට ධාවනය වූ බස් රථයකටයි.

අමාත්‍යවරයා බස් රථයට ගොඩ වීම හේතුවෙන් එහි සිටි වියපත් යුවලක් බස්රථයෙන් බැස්සවූ බවට මගීන් අමාත්‍යවරයාට දැඩි විරෝධය එල්ල කළහ.

ඇමතිවරයාගේ එම ක්‍රියාකලාපය හේතුවෙන් තමන් අපහසුතාවයට පත්වූ බව මගීහු චෝදනා 

Leave a Reply

Your email address will not be published.