ත‍්‍රස්තවාදී පනත අහෝසි නොකලොත් ඩොලර් ගේන්නේ නෑ..

ශ්‍රී ලංකාවේ ආයෝජනය සිදු කිරීමට ප්‍රථම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කළ යුතු බව දෙමළ ඩයස්පෝරාව ශ්‍රී ලංකා රජය දැන් දන්නවා ඇති බව සතිඅන්ත මාධ්‍ය වාර්තා කරයි.

එම පනත අහෝසි කරන තෙක් ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුනොකරන බවද ඔවුන් පෙන්වා දී ඇත.

ඒ අනුව මෙම පනත වහා අහෝසි කරන්නැයි දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ ඇතුළු දෙමළ පක්ෂ ගණනාවක් ම රජයට රජයෙන් ඉල්ලා තිබේ.

නමුත් ආණ්ඩුව පාර්ශවයෙන් එකඟතාවය පළ කර ඇත්තේ එම පනත සංශෝධනය කර ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත නව ප්‍රතිත‍්‍රස්ත පමණක් ගෙන ඒමටයි.

එමෙන්ම තවදුරටත් තහනම් සංවිධාන ලෙස පවතින ඩයස්පෝරා සංවිධාන ගණනාවක එම තහනම ඉවත් කළ යුතු බව ද දෙමළ දේශපාලන පක්ෂ ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published.