ඖෂධ තොගයක් නඩුකුඩා වෙරළට ගොඩ ගසයි

මන්නාරම, නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ වෙරළ තීරයට ගොඩගසා තිබූ ඖෂධ තොගයක් සොයා ගෙන තිබෙයි

පසුගිය  20 වැනිදා නාවික හමුදා සිදු කළ පාමුර සංචාරයකදී,  මෙම ‍ඖෂධ තොගය හමු වූ බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published.