අද (22) විදුලි කප්පාදු කාලසටහන

අද (22) දිනයේ පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමැතිය ලබා දී තිබෙයි.

ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW ප්‍රදේශ සඳහා දහවල් කාලයේ පැය 1යි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු වෙයි.

CC ප්‍රදේශ සඳහා උදෑසන 6.00 සිට 8.30 අතර කාලය තුළ පැය 1යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.

මේ අතර MNOXYZ ප්‍රදේශ සඳහා උදෑසන 5.30 සිට 8.30 අතර කාලය තුල පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බවයි මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published.