සරාගී නිළි චුලක්ෂි රණතුංගගේ නවතම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට

චුලක්ෂි රණතුංග කියන්නේ නිරූපණයෙන් වගේම රංගනයෙනුත් බොහෝ පිරිසකගේ ආදරය දිනාගත්තු ශිල්පිනියක්. ඒ වගේම කාලෙන් කාලයට බුකියේ කතාබහට ලක් වෙන චරිතයක් විදිහටත් ඇයව අඳුන්වා දෙන්න පුළුවනි.

පසුගිය දවසක චුලක්ෂි කරපු අපූරූ ඡායාරූප පෙළක් මේ වන විට අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.