ජනපති සමග රටේ යහපත වෙනුවෙන් පෙනී සිටිනවා – සජිත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව රටේ යහපත වෙනුවෙන් පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ ජනතාවට සහන ලබාදීමට නොහැකි පසුබිමක අමාත්‍ය ධුර ලබා ගැනීමෙන් පලක් නොවන බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වාද්දුව ප්‍රෙද්ශයේදී ධීවර ජනතාව හමු වී ඔවුන්ගේ ගැටළු පිළිබඳව සොයා බැලුවා.
මේ අතර විපක්ෂ නායකවරයා සමගි ජනබලවේගයේ ක්‍රියාකාරීන් පිරිසක්ද විපක්ෂ නායක කාර්යාලයේදී හමුවුණා.

Leave a Reply

Your email address will not be published.