“මම ඇඟ විකුණලා එක රුපියලක් හම්බ කරන් කියලා ඔප්පු කලොත් මෙ කාර් එක උඹේ නමට ලියලා දෙනවා” – පෙම්වතා තෑගි කළ BMW රථය පිළිබඳව දැමූ කමෙන්ටුවට පියුමි හංසමාලී දුන් සැර පිළිතුර
සිය පෙම්වතා විසින් තෑගි දුන් නවතම බී එම් ඩබ්ලිව් රථය ගැන එක්තරා පුද්ගලයෙක් දැමූ පෝස්ටුවකට පිළිතුරු ලෙසින් නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලී සිය මුහුණු පොතට සටහනක් එක් කර තිබෙනවා
ඇය එම සටහනින් අදාළ පෝස්ටුව දැමූ පුද්ගලයාට අභියෝගයක් ද එල්ල කර තිබුණා
ඒ තමා ඇඟ විකුණු බව ඔප්පු කළහොත් එම බී එම් ඩබ්ලිව් රථය ඔහුට තෑගි කරන බවයි.