ශ්‍රී ලංකාවට ලැජ්ජා සහගත පරාජයක්

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථානය අද (27 වැනිදා) සමත් විය. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 106 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්ථාන පිතිකරුවෝ ඕවර 10.1 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

Leave a Reply

Your email address will not be published.