බොරතෙල් බැරලයක් ඇ.ඩො. 93.6 යි

ලෝක වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල මේවනවිට සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 93 යි ශත 6 ක් ලෙසයි.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 යි ශත 99 ක් ලෙස අද (28) සටහන් වුණා.

Leave a Reply

Your email address will not be published.