ඇමරිකාව අද (29), යළි සඳ ගමනට සැරසෙනවා.
ඔවුන් මෙලෙස යළි සඳ ගමනට සැරසෙන්නේ වසර 50 කට පසුවයි.
ගගනගාමීන් රහිත රොකට්ටුවක් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට අද අභ්‍යවකාශගත කිරීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
1969 වසරේදී ඇමරිකානු පළමු සඳ මෙහෙයුමට මයිකල් කොලින්ස් සමඟ නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩින් එක්වුණා. නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩින් සඳ මත පා තබන විට මයිකල් කොලින්ස් චන්ද්‍ර කක්ෂයේ රැඳී සිටියා.
2022-08-29