හෙට සිට විදුලි කප්පාදුවේ වෙනසක්

හෙට (30) දිනයේ සිට සැප්තැම්බර් මස 02 වනදා දක්වා දිනකට පැය 02යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවන අතර එම කලාපවල රාත්‍රී කාලයේදී පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනවා.

Leave a Reply

Your email address will not be published.