156 වන පොලිස් සංවත්සරය අදයි

156 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබේ.

ඊට සමගාමීව අද දිනයේ සිට 10 වනදා දක්වා පොලිස් සතියක් නම් කර ඇත.

ඒ වෙනුවෙන් පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව කොට්ඨාසය මගින් කොළඹ ප්‍රදේශය ආවරණය වන පරිදි මහජන සම්බන්ධතා, සම්බන්ධීකරණ සහ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published.