Facebook Twitter WhatsApp Telegram නව ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය අද (05) උදෑසන විවෘත කෙරුණි. එම පක්ෂයේ නායකත්වය දරනු ලබන්නේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසිනි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ද එම අවස්ථාවට එක්ව තිබේ. Facebook Twitter WhatsApp Telegram 2022-09-05