කාබුල් නුවර රුසියානු තානාපති කාර්යාලය අසල ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර සිදුකළ බොම්බ ප්‍රහාරයකින් රුසියානු ජාතිකයින් දෙදෙනෙක් මියගොස් තිබේ.

කාබුල් නුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලය අසලදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකර තිබුණි.

ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ රුසියානු තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරීන් දෙදෙනෙකි.

මීට අමතරව තවත් ඇෆ්ගනිස්තාන ජාතිකයින් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.

Leave a Reply

Your email address will not be published.