කැනඩා ඝාතකයෙක් මරුට

කැනඩාවේ සස්කචේවාන් ප්‍රදේශයේදී පුද්ගලයින් 10 දෙනෙකුට පිහියෙන් ඇන ඝාතනය කළ සැන්ඩර්සන් සහෝදරයින් දෙදෙනාගෙන් එක් අයෙක්ගේ සිරුර පොලීසියට හමුවී තිබේ.

අනෙක් පුද්ගලයා විසින් ඔහුව ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.    

පසුගිය ඉරිදා සැන්ඩර්සන් සහෝදරයින් පිහි ප්‍රහාර එල්ලකර දෙදෙනා පුද්ගලයින් 10 දෙනෙක් ඝාතනය කර තවත් 18 දෙනෙක්ට තුවාල සිදුකර තිබුණි.
 
මෙම සිදුවීම මෑත ඉතිහාසයේ කැනඩාවේ වාර්තාවූ දරුණුතම ඝාතන සිද්ධිය ලෙස සැලකෙයි.

Leave a Reply

Your email address will not be published.