ආපණශාලා වැසීයාමේ අවදානමක්

බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ යෑමත් සමඟ පාරිභෝගිකයින් එම නිෂ්පාදන මිලදී නොගැනීමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වනවා.
එම තත්ත්වය හේතුවෙන් ආපනශාලා වැසී යාමේ අවදානමක් පවතින බවයි ආපණශාලා හිමිකරුවන් පෙන්වා දෙන්නේ.
සමස්ත ලංකා ආපණශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ කුලී පදනම මත පවත්වාගෙන ආපණශාලා සියයට 35 ක් පමණ මේ වනවිටත් වසා දමා ඇති බවයි.

Leave a Reply

Your email address will not be published.