2022 අගෝස්තු මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 325.4ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව 2022 ජනවාරි සිට අගෝස්තු දක්වා ලැබී ඇති සමස්ත ප්‍රේෂණ අගය අමෙරිකානු ඩොලර් මිලියන 2,214.8ක් ලෙස සටහන් වී තිබේ.

© 2026 Srilankantribune . All Rights Reserved