අගෝස්තු මස විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 325ක්

2022 අගෝස්තු මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 325.4ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව 2022 ජනවාරි සිට අගෝස්තු දක්වා ලැබී ඇති සමස්ත ප්‍රේෂණ අගය අමෙරිකානු ඩොලර් මිලියන 2,214.8ක් ලෙස සටහන් වී තිබේ.

Leave a Reply

Your email address will not be published.