ආසියානු කුසලානය ජය ගත් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුභ පැතුම් එක් කරයි.
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙසේ සුභ පැතුම් එක්කර තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා තම සමාජ ජාල ගිණුම වෙත සටහනක් එක් කර තිබුණේ ජූනි 8 වැනිදායින් පසු දීර්ඝ කාලයකට පසු වීම විශේෂත්වයකි.