ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය ට යෝජනාවක්

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් රටවල් කිහිපයක් මුලික කෙටුම්පතක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසියට ඉදිරිපත් කිරීමට සුදානම් වන බව වාර්තා වේ.

අමෙරිකාව, එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, මලාවි, උතුරු මැසඩෝනියාව හා මොන්ටිනීග්‍රෝ ව එම රටවල් අතරට අයත්ය.

Leave a Reply

Your email address will not be published.