ජීවන බරට කාන්තාවෝ පාරට බසති

ජීවන බර ඇමති බර දරන්න බැහැ ,අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල බඩු මිල වහා අඩුකරන ලෙස අයිතීන් උදෙසා කාන්තාවෝ ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 15 කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්විය.

එහිදී ඔවුන් කියා සිටියේ කිරි, බිත්තර, මස්, මාළු මිල ඉතා අධික බවත් දරුවන්ට නිසි කෑම වේලක් ලබා දීමට නොහැකි වීමෙන් ඇත්ත මුන් මන්දපෝෂණ මන්ද පෝෂණ තත්ත්වයට ද පත් ව ඇති බව ය හා පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් ,සපත්තු යනාදී ඉතා මිල අධික බවත් රටට බරක් ව පවතින ඇමති වරප්‍රසාද වහා අහෝසි කරන ලෙසත් ඔවුන් රජයට බලකර සිටිය

Leave a Reply

Your email address will not be published.