ඉන්දු – ශ්රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පුළුල් ආර්ථික සහ තාක්ෂණික හවුල්කාරීත්වයක් බවට නුදුරේදීම පත්කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එම ක්රියාවලිය වේගවත් කිරීම සඳහා බාධාවූ අදාළ සියලුම කමිටු දැනටමත් අහෝසි කර අවසන් බවය.

© 2026 Srilankantribune . All Rights Reserved