ජනපති නිවසට බලෙන් ඇතුළු වූ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගිය ජුලි මස 09 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධියට තවත් පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.