Facebook Twitter WhatsApp Telegram අහුංගල්ල බෝගහපිටිය ප්රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. පොලීසිය සඳහන් කළේ තුවාලකරුව ප්රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවය. Facebook Twitter WhatsApp Telegram 2022-09-24